Delivery & Payment Info

Delivery Time and Fee

We offer reliable island-wide delivery in Sri Lanka.

  • Delivery Time: Please allow 5 to 7 working days for delivery.
  • Delivery Fee: Our shipping fee may change from time to time. The final cost will be shown at checkout.
  • Tracking: You will receive a tracking link via email or SMS once your order is shipped.

අපි දිවයින පුරා විශ්වාසනීය බෙදාහැරීම් සිදු කරන්නෙමු.

බෙදාහැරීමේ කාලය:  වැඩ කරන දින 5 සිට 7 දක්වා කාලයක් තුළ

බෙදාහැරීමේ ගාස්තු: අපගේ බෙදාහැරීමේ ගාස්තු වරින් වර වෙනස් විය හැකි අතර අවසාන ගාස්තුව checkout හිදී ඔබට දැකගත හැක.

Tracking: ඇණවුම අපගේ බෙදා හැරීමේ නියෝජිතයාට භාර දුන් පසු, ඔබට tracking link එකක් ඊමේල් හෝ SMS මගින් ලැබෙනු ඇත.

ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් අපට පණිවිඩයක් එවන්න WhatsApp - 071 732 37 55

Payments

We accept all major secure online payment methods.

  • Credit/Debit Cards
  • Online Transfers

Please note, we do not offer Cash on Delivery (COD). All orders must be prepaid.

අපි ආරක්ෂිත මාර්ගගත ගෙවීම් ක්‍රම පිළිගනිමු.

  • ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත්
  • මාර්ගගත බැංකු මාරු කිරීම් (Online Transfers)

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ (COD) පහසුකම TeeHouse.lk හි නොමැත.

ඔබට COD ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ Daraz Store එක හරහා ඔබේ ඇණවුම ලබා දෙන්න.

ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් අපට පණිවිඩයක් එවන්න WhatsApp - 071 732 37 55